1 සාමුවෙල් 10:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සාමුවෙල් තෙල් බඳුන+ ගෙන සාවුල්ගේ හිස මත තෙල් වත් කර ඔහුව සිපගනිමින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඔබව අභිෂේක කරනවා. ඔහු තම උරුමය+ වන ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන්න තෝරාගත් තැනැත්තා ඔබයි.+
10 සාමුවෙල් තෙල් බඳුන+ ගෙන සාවුල්ගේ හිස මත තෙල් වත් කර ඔහුව සිපගනිමින්+ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි අද ඔබව අභිෂේක කරනවා. ඔහු තම උරුමය+ වන ඊශ්‍රායෙල් ජාතිය පාලනය කරන්න තෝරාගත් තැනැත්තා ඔබයි.+