1 රාජාවලිය 20:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඉතුරු වූ භටයෝ අපෙක් නගරයට+ පලා ගියෝය. ඔවුන් නගරයට ඇතුල් වනවාත් සමඟම එහි පවුර භටයන් විසිහත්දහසක් පිට කඩා වැටී ඔවුහු මිය ගියෝය.+ බෙන්-හාදද් නගරය ඇතුළට පලා ගොස්+ එහි ගොඩනැඟිල්ලක ඇතුල් කාමරයක සැඟවුණේය.+ 1 රාජාවලිය 22:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මිකායාද, “ළඟදීම මම කියූ දේ ඇත්තක් කියා ඔබ තේරුම්ගනියි. නමුත් එදාට ඔබට සිදු වෙන්නේ ඇතුල් කාමරයට+ ගොස් සැඟවී සිටින්නයි”+ කියා කීවේය.
30 ඉතුරු වූ භටයෝ අපෙක් නගරයට+ පලා ගියෝය. ඔවුන් නගරයට ඇතුල් වනවාත් සමඟම එහි පවුර භටයන් විසිහත්දහසක් පිට කඩා වැටී ඔවුහු මිය ගියෝය.+ බෙන්-හාදද් නගරය ඇතුළට පලා ගොස්+ එහි ගොඩනැඟිල්ලක ඇතුල් කාමරයක සැඟවුණේය.+
25 මිකායාද, “ළඟදීම මම කියූ දේ ඇත්තක් කියා ඔබ තේරුම්ගනියි. නමුත් එදාට ඔබට සිදු වෙන්නේ ඇතුල් කාමරයට+ ගොස් සැඟවී සිටින්නයි”+ කියා කීවේය.