යෙරෙමියා 27:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ‘මාගේ අතිමහත් බලයෙන්+ මේ පොළොවත්+ මෙහි ජීවත් වන මනුෂ්‍යයන්වත්+ මෙහි සැරිසරන සතුන්වත්+ මම සෑදූවෙමි. ඒ නිසා මට සුදුසුයි කියා සිතෙන කෙනෙකුට මේ දේවල් භාර දීමට මට අයිතියක් තිබේ.+ දානියෙල් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා.+ රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.+ ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාව ලබා දෙන්නෙත් වටහාගැනීමේ ශක්තිය ඇති අයට දැනගැන්ම ලබා දෙන්නෙත් ඔබයි.+
5 ‘මාගේ අතිමහත් බලයෙන්+ මේ පොළොවත්+ මෙහි ජීවත් වන මනුෂ්‍යයන්වත්+ මෙහි සැරිසරන සතුන්වත්+ මම සෑදූවෙමි. ඒ නිසා මට සුදුසුයි කියා සිතෙන කෙනෙකුට මේ දේවල් භාර දීමට මට අයිතියක් තිබේ.+
21 ඔබ නියමිත කාල වකවානු වෙනස් කරනවා.+ රජුන්ව පත් කරන්නෙත් ඔවුන්ව රජකමෙන් පහ කරන්නෙත් ඔබයි.+ ප්‍රඥාවන්තයන්ට ප්‍රඥාව ලබා දෙන්නෙත් වටහාගැනීමේ ශක්තිය ඇති අයට දැනගැන්ම ලබා දෙන්නෙත් ඔබයි.+