19 ගිල්ගාල්හි+ පිහිටි ගල් වළවල් දක්වා ආවේය. එහිදී ඔවුන්ව පිටත් කළ ඒහුද් නැවත රජු වෙතට පැමිණ මෙසේ පැවසීය. “රජ්ජුරුවනි, රහසිගත කාරණයක් මට ඔබතුමාට කියන්න තියෙනවා.” රජ එය ඇසූ වහාම අවට සිටි අයට, “නිහඬ වනු” කියා අණ කළේය. එවිට රජු සමඟ සිටි සියලුදෙනා එතැනින් ඉවත්ව ගියෝය.+