1 රාජාවලිය 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+ 2 ලේකම් 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි මෙම අවස්ථාව අහසියාව විනාශ කර දැමීමට+ යොදාගත්තේය.+ මන්ද යෙහෝවා දෙවි නිම්ෂිගේ මුනුපුරා වූ+ යේහුව අභිෂේක කර තිබුණේ+ ආහබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටය.+ ඒ අවස්ථාවේදී අහසියා රජ, යෙහෝරාම් රජු සමඟ යේහුව+ හමු වීමට ගියේය.+
16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+
7 දෙවි මෙම අවස්ථාව අහසියාව විනාශ කර දැමීමට+ යොදාගත්තේය.+ මන්ද යෙහෝවා දෙවි නිම්ෂිගේ මුනුපුරා වූ+ යේහුව අභිෂේක කර තිබුණේ+ ආහබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටය.+ ඒ අවස්ථාවේදී අහසියා රජ, යෙහෝරාම් රජු සමඟ යේහුව+ හමු වීමට ගියේය.+