ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙසබෙල්+ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරුන්ව මරා දමන්න+ පටන්ගත් අවස්ථාවේදී ඔබදියා, අනාගතවක්තෘවරුන් සියදෙනෙකුගේ ජීවිත බේරාගත්තේය. ඔහු ඔවුන්ව පනස්දෙනා බැගින් ගුහා දෙකක සඟවා ඔවුන්ට අවශ්‍ය කෑම හා වතුර ගෙනත් දුන්නේය.)+

  • 1 රාජාවලිය 19:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එය ඇසූ යෙසබෙල් රැජිණ පණිවිඩකරුවෙකු යවා එලියාට මෙසේ තර්ජනය කළාය. “ඔබ ඒ සියලු අනාගතවක්තෘවරුන්ව මරා දැමුවා වගේ මම හෙට මේ වෙලාව වෙද්දී ඔබවත් මරා දමනවා. මම එහෙම කළේ නැත්නම්+ මගේ දෙවිවරුන් මට දඬුවම් කළ යුතුයි.”+

  • 1 රාජාවලිය 21:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නාබොත්ට ගල් ගසා මැරූ බව යෙසබෙල්ට ආරංචි වූ වහාම ඇය ආහබ් රජුට මෙසේ කීවාය. “යෙෂ්‍රෙයෙල් නගරයේ ජීවත් වුණු නාබොත් මැරිලා. ඉතින් ඔහු ඔබට විකුණන්න අකමැති වූ මිදිවත්ත දැන් ඔබට අයිති කරගන්න පුළුවන්.”+

  • 1 රාජාවලිය 21:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න