10 එබැවින් මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි. ඔබේ පවුලට අයත් ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.+ ගොම ඉවත් කරන්නාක් මෙන් ඔවුන්වද දේශයෙන් ඉවත් කර දමන්නෙමි.+