1 රාජාවලිය 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි.+ ඔබේ පවුලේ සිටින ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති ඒ එක පුරුෂයෙකුවත්+ මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.
21 මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි.+ ඔබේ පවුලේ සිටින ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති ඒ එක පුරුෂයෙකුවත්+ මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.