2 සාමුවෙල් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව අබ්සලොම්, ඊශ්‍රායෙල්හි සියලු පළාත්වලට ඔත්තුකරුවන් පිටත් කර යැව්වේය.+ “හොරණෑවේ ශබ්දය ඇසුණු වහාම, ‘දැන් හෙබ්‍රොන්හි+ රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න” කියා ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය. 1 රාජාවලිය 1:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එහිදී පූජක සාදොක් හා අනාගතවක්තෘ නාතන් ඔහුව ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කළ යුතුයි.+ ඔබ හොරණෑව+ පිඹ, ‘සලමොන් රජු දිගු කල් ජීවත් වේවා’+ කියා ප්‍රසිද්ධියේ කියන්න.
10 පසුව අබ්සලොම්, ඊශ්‍රායෙල්හි සියලු පළාත්වලට ඔත්තුකරුවන් පිටත් කර යැව්වේය.+ “හොරණෑවේ ශබ්දය ඇසුණු වහාම, ‘දැන් හෙබ්‍රොන්හි+ රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න” කියා ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය.
34 එහිදී පූජක සාදොක් හා අනාගතවක්තෘ නාතන් ඔහුව ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කළ යුතුයි.+ ඔබ හොරණෑව+ පිඹ, ‘සලමොන් රජු දිගු කල් ජීවත් වේවා’+ කියා ප්‍රසිද්ධියේ කියන්න.