2 රාජාවලිය 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුවදා උදෑසන ඔහු පිටතට ගොස් ජනයාට මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා ධර්මිෂ්ඨයි.+ මගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහුව මරා දැමුවේ මමයි.+ නමුත් මොවුන්ව මරා දැමුවේ කවුද?
9 පසුවදා උදෑසන ඔහු පිටතට ගොස් ජනයාට මෙසේ කීවේය. “ඔබ සියලුදෙනා ධර්මිෂ්ඨයි.+ මගේ ස්වාමියාට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහුව මරා දැමුවේ මමයි.+ නමුත් මොවුන්ව මරා දැමුවේ කවුද?