2 රාජාවලිය 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කරන විට රාමාහිදී* තුවාල ලැබූ යෙහෝරම් රජ+ තම තුවාල සනීප කරගැනීමට නැවත යෙෂ්‍රෙයෙල් නගරයට පැමිණියේය.+ යූදාහි රජු වූ යෙහෝරම්ගේ පුත් අහසියාද+ අසනීපයෙන් සිටි ආහබ්ගේ පුත් යෙහෝරම් රජුව බැලීමට යෙෂ්‍රෙයෙල් බලා ගියේය.
29 සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කරන විට රාමාහිදී* තුවාල ලැබූ යෙහෝරම් රජ+ තම තුවාල සනීප කරගැනීමට නැවත යෙෂ්‍රෙයෙල් නගරයට පැමිණියේය.+ යූදාහි රජු වූ යෙහෝරම්ගේ පුත් අහසියාද+ අසනීපයෙන් සිටි ආහබ්ගේ පුත් යෙහෝරම් රජුව බැලීමට යෙෂ්‍රෙයෙල් බලා ගියේය.