ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 14:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙයින් ඔහු යූදාහි වැසියන්ට මෙසේ පැවසුවේය. “එන්න, අපි මේ නුවරවල් ගොඩනඟමු. අපි ඒ නුවරවල් වටා පවුරු+ හා මුරටැඹවල්+ ඉදි කර, සවිමත් දොරවල්ද ඒවාට අගුලුද සවි කරමු.+ මේ දේශය අපට අයිති වුණේ අපේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් අපි පැතූ නිසයි.+ මේ දේශයට දෙවි සාමය උදා කර දී තිබෙන්නෙත් ඒ නිසයි.”+ මෙසේ ඔවුහු එකමුතුව එම ඉදි කිරීම් කටයුතු සාර්ථකව නිම කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න