යෙසායා 48:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහෙත්, “දුෂ්ටයන්ට නම් සමාදානයක් නැත”+ යයි යෙහෝවා දෙවි කියන්නේය. රෝම 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එසේම ඔවුහු සමාදානයේ මඟ ප්‍රතික්ෂේප කරති.”+