මීකා 1:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඊශ්‍රායෙල්වරුන් මෙන් සියොන් දියණියද කැරලිගැසුවාය.+ ඇය පව් කරන්න පටන්ගත්තේ ලාකිෂ් නගරයේදීය.+ ලාකිෂ් නගරයේ වැසියෙනි, දැන් ඔබේ අශ්ව රථ සූදානම් කරගන්න.
13 ඊශ්‍රායෙල්වරුන් මෙන් සියොන් දියණියද කැරලිගැසුවාය.+ ඇය පව් කරන්න පටන්ගත්තේ ලාකිෂ් නගරයේදීය.+ ලාකිෂ් නගරයේ වැසියෙනි, දැන් ඔබේ අශ්ව රථ සූදානම් කරගන්න.