2 රාජාවලිය 8:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඊශ්‍රායෙල්හි රජු වූ ආහබ්ගේ පුත් යෙහෝරම්ගේ දොළොස්වන අවුරුද්දේදී යූදාහි රජකම් කළ යෙහෝරම්ගේ පුත් අහසියා රජකමට පත් විය.+ 2 රාජාවලිය 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කරන විට රාමාහිදී* තුවාල ලැබූ යෙහෝරම් රජ+ තම තුවාල සනීප කරගැනීමට නැවත යෙෂ්‍රෙයෙල් නගරයට පැමිණියේය.+ යූදාහි රජු වූ යෙහෝරම්ගේ පුත් අහසියාද+ අසනීපයෙන් සිටි ආහබ්ගේ පුත් යෙහෝරම් රජුව බැලීමට යෙෂ්‍රෙයෙල් බලා ගියේය. 2 ලේකම් 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි මෙම අවස්ථාව අහසියාව විනාශ කර දැමීමට+ යොදාගත්තේය.+ මන්ද යෙහෝවා දෙවි නිම්ෂිගේ මුනුපුරා වූ+ යේහුව අභිෂේක කර තිබුණේ+ ආහබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටය.+ ඒ අවස්ථාවේදී අහසියා රජ, යෙහෝරාම් රජු සමඟ යේහුව+ හමු වීමට ගියේය.+
25 ඊශ්‍රායෙල්හි රජු වූ ආහබ්ගේ පුත් යෙහෝරම්ගේ දොළොස්වන අවුරුද්දේදී යූදාහි රජකම් කළ යෙහෝරම්ගේ පුත් අහසියා රජකමට පත් විය.+
29 සිරියාවේ රජු වන හසායෙල්ට විරුද්ධව යුද්ධ කරන විට රාමාහිදී* තුවාල ලැබූ යෙහෝරම් රජ+ තම තුවාල සනීප කරගැනීමට නැවත යෙෂ්‍රෙයෙල් නගරයට පැමිණියේය.+ යූදාහි රජු වූ යෙහෝරම්ගේ පුත් අහසියාද+ අසනීපයෙන් සිටි ආහබ්ගේ පුත් යෙහෝරම් රජුව බැලීමට යෙෂ්‍රෙයෙල් බලා ගියේය.
7 දෙවි මෙම අවස්ථාව අහසියාව විනාශ කර දැමීමට+ යොදාගත්තේය.+ මන්ද යෙහෝවා දෙවි නිම්ෂිගේ මුනුපුරා වූ+ යේහුව අභිෂේක කර තිබුණේ+ ආහබ්ගේ පෙළපත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමටය.+ ඒ අවස්ථාවේදී අහසියා රජ, යෙහෝරාම් රජු සමඟ යේහුව+ හමු වීමට ගියේය.+