ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙෂ්‍රෙයෙල් නගරයේ+ වැසියෙකු වූ නාබොත් නම් මිනිසෙක් සිටියේය. ඔහුට සමාරියේ රජු වූ ආහබ්ගේ මාලිගාවට කිට්ටුවෙන්ම මිදිවත්තක් තිබිණ.

  • 1 රාජාවලිය 21:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නාබොත්ට ගල් ගසා මැරූ බව යෙසබෙල්ට ආරංචි වූ වහාම ඇය ආහබ් රජුට මෙසේ කීවාය. “යෙෂ්‍රෙයෙල් නගරයේ ජීවත් වුණු නාබොත් මැරිලා. ඉතින් ඔහු ඔබට විකුණන්න අකමැති වූ මිදිවත්ත දැන් ඔබට අයිති කරගන්න පුළුවන්.”+

  • 1 රාජාවලිය 21:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ ඔහුට මේ පණිවිඩය කියන්න. ‘යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. “ඔබ මිදිවත්තක් අයිති කරගන්න+ මිනී මැරුමක් කළාද?” ’+ ඉන්පසු ඔහුට මේ තීන්දුව දැනුම් දෙන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. “බල්ලෝ නාබොත්ගේ ලේ ලෙව කෑ තැනම+ ඔබේ ලේත් ලෙව කන්නෝය.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න