14 එවිට සිරිත් පරිදි රජතුමා කුලුන ළඟ සිටගෙන+ සිටින ආකාරයත් ප්‍රධානීන් සහ හොරණෑ පිඹින්නන්+ රජුව වට කරගෙන සිටින ආකාරයත් ඇය දුටුවාය. දේශයේ සිටි සියලු මිනිස්සු හොරණෑ ශබ්දය මැද ප්‍රීති වෙමින් සිටියෝය.+ එය දුටු අතලියා+ තම පිට වස්ත්‍ර ඉරාගනිමින්, “මෙය මහා කුමන්ත්‍රණයක්! මහා කුමන්ත්‍රණයක්”+ කියා කෑගැසුවාය.