2 රාජාවලිය 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒ අවස්ථාව වන විට රජ, ඔහුගේ උපකාරයට සිටි නිලධාරියාව+ නුවර දොරටුව මුර කිරීමට පත් කර තිබුණේය. සෙනඟ එම දොරටුවෙන් දිව යන විට ඔහු පෑගී+ මිය ගියේය. මෙසේ රජු දෙවිගේ අනාගතවක්තෘව හමු වීමට ගිය විට ඔහු පැවසූ දේ ඒ ආකාරයටම ඉටු විය.+
17 ඒ අවස්ථාව වන විට රජ, ඔහුගේ උපකාරයට සිටි නිලධාරියාව+ නුවර දොරටුව මුර කිරීමට පත් කර තිබුණේය. සෙනඟ එම දොරටුවෙන් දිව යන විට ඔහු පෑගී+ මිය ගියේය. මෙසේ රජු දෙවිගේ අනාගතවක්තෘව හමු වීමට ගිය විට ඔහු පැවසූ දේ ඒ ආකාරයටම ඉටු විය.+