2 සාමුවෙල් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි.