2 රාජාවලිය 8:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අවසානයේදී යෙහෝරම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරන ලදි.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් අහසියා+ රජකමට පත් විය. 2 ලේකම් 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම අතලියාය.+ ඇය ඔම්රීගේ මිනිපිරියකි.+
24 අවසානයේදී යෙහෝරම් රජු මිය ගිය අතර ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව දාවිත්ගේ නුවරෙහි තැන්පත් කරන ලදි.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් අහසියා+ රජකමට පත් විය.
2 අහසියා රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි.+ ඔහු යෙරුසලමේ සිට අවුරුද්දක් පාලනය කළේය. ඔහුගේ මවගේ නම අතලියාය.+ ඇය ඔම්රීගේ මිනිපිරියකි.+