1 රාජාවලිය 21:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙෂ්‍රෙයෙල් නගරයේ+ වැසියෙකු වූ නාබොත් නම් මිනිසෙක් සිටියේය. ඔහුට සමාරියේ රජු වූ ආහබ්ගේ මාලිගාවට කිට්ටුවෙන්ම මිදිවත්තක් තිබිණ.
21 යෙෂ්‍රෙයෙල් නගරයේ+ වැසියෙකු වූ නාබොත් නම් මිනිසෙක් සිටියේය. ඔහුට සමාරියේ රජු වූ ආහබ්ගේ මාලිගාවට කිට්ටුවෙන්ම මිදිවත්තක් තිබිණ.