2 සාමුවෙල් 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එබැවින් රජ නැවත ආවේය. ඔහු යොර්දාන් ගඟ අසලට පැමිණ නතර විය. රජුව යොර්දාන් ගඟෙන් මෙගොඩට කැඳවාගෙන එන පිණිස යූදාහි මනුෂ්‍යයෝ ගිල්ගාල් නුවරට+ ගියෝය.
15 එබැවින් රජ නැවත ආවේය. ඔහු යොර්දාන් ගඟ අසලට පැමිණ නතර විය. රජුව යොර්දාන් ගඟෙන් මෙගොඩට කැඳවාගෙන එන පිණිස යූදාහි මනුෂ්‍යයෝ ගිල්ගාල් නුවරට+ ගියෝය.