ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මෝසෙස් කඳවුරේ දොරටුව අසල සිටගෙන, “යෙහෝවා දෙවිගේ පැත්ත ගන්න සියලුදෙනාම දැන් මා ළඟට එන්න”+ කියා කීවේය. එවිට ලෙවී ගෝත්‍රයේ පුරුෂයෝ මෝසෙස්ගේ පැත්තට ගියෝය.

  • 1 ලේකම් 12:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට පැමිණ සිටි ඒ තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසායි තුළ දෙවිගේ බලය+ ක්‍රියාත්මක වී ඔහු මෙසේ කීවේය.

      “දාවිත්, අපි ඔබ සමඟයි.+ යෙස්සේගේ පුත්‍රය, අපි සහයෝගය දෙන්නේ ඔබටයි.

      ඔබට සමාදානය ලැබේවා! ඔබට උපකාර කරන අයටත් සමාදානය ලැබේවා!

      දෙවිගේ උපකාරය ඔබට තිබෙන බව නම් ස්ථිරයි.”+

      එහෙයින් දාවිත් ඔවුන්ව පිළිගෙන තම හමුදා බළඇණිවල ප්‍රධානීන් ලෙස ඔවුන්ව පත් කළේය.+

  • ගීතාවලිය 94:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මා වෙනුවෙන් අපරාධකරුවන්ට විරුද්ධව නැඟී සිටින්නේ කවුද?+

      නපුරු ක්‍රියා කරන්නන්ට විරුද්ධ වීමට මාගේ පැත්තේ සිටින්නේ කවුද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න