උත්පත්ති 37:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 මිදියන්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගොස් පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා+ වන පොතිෆර්ට වික්කෝය.+ 1 සාමුවෙල් 8:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රජු ඔබේ කෙත්වල පලදාවෙන්ද මිදිවතුවල පලදාවෙන්ද දහයෙන් කොටසක්+ ගෙන ඔහුගේ නිලධාරීන්ටද+ ඔහුගේ සේවකයන්ටද දෙයි. 2 රාජාවලිය 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 රජතුමා සිදු වූ දේ ගැන ඇගෙන් ඇසූ විට ඇය මුළු විස්තරයම ඔහුට කීවාය.+ එවිට රජතුමා ඇයට උපකාර කිරීම සඳහා නිලධාරියෙකුව පත් කර+ මෙසේ කීවේය. “ඇයට අයිති හැම දෙයක්ම නැවත ලබා දෙන්න. ඒ වගේම ඇය මේ දේශයෙන් ගිය දා සිට මේ දක්වා කෙතෙන් ලැබුණු මුළු ආදායමම ඇයට දෙන්න.”+ එස්තර් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සත්වන දවසේදී වයින් බී සතුටින් සිටි+ අහෂ්වේරොෂ් රජ මෙහූමාන්, බිස්තා, හර්බොනා,+ බිග්තා, අබග්තා, ෂේතර් සහ කර්කස් යන නිලධාරීන්+ සත්දෙනාව තමා ඉදිරියට කැඳවීය.
36 මිදියන්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගොස් පාරාවෝගේ මාලිගාවේ නිලධාරියෙකු සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා+ වන පොතිෆර්ට වික්කෝය.+
15 රජු ඔබේ කෙත්වල පලදාවෙන්ද මිදිවතුවල පලදාවෙන්ද දහයෙන් කොටසක්+ ගෙන ඔහුගේ නිලධාරීන්ටද+ ඔහුගේ සේවකයන්ටද දෙයි.
6 රජතුමා සිදු වූ දේ ගැන ඇගෙන් ඇසූ විට ඇය මුළු විස්තරයම ඔහුට කීවාය.+ එවිට රජතුමා ඇයට උපකාර කිරීම සඳහා නිලධාරියෙකුව පත් කර+ මෙසේ කීවේය. “ඇයට අයිති හැම දෙයක්ම නැවත ලබා දෙන්න. ඒ වගේම ඇය මේ දේශයෙන් ගිය දා සිට මේ දක්වා කෙතෙන් ලැබුණු මුළු ආදායමම ඇයට දෙන්න.”+
10 සත්වන දවසේදී වයින් බී සතුටින් සිටි+ අහෂ්වේරොෂ් රජ මෙහූමාන්, බිස්තා, හර්බොනා,+ බිග්තා, අබග්තා, ෂේතර් සහ කර්කස් යන නිලධාරීන්+ සත්දෙනාව තමා ඉදිරියට කැඳවීය.