ද්විතීය කතාව 27:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+ ද්විතීය කතාව 27:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘අහිංසක කෙනෙකුව මරා දමන පිණිස අල්ලසක් ලබාගන්නා තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 1 රාජාවලිය 21:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+ ගීතාවලිය 119:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබේ ආඥාවලට කීකරු නොවන+ශාප ලත්, උඩඟු තැනැත්තන්ට ඔබ තරවටු කළෙහිය.+
15 “‘යමෙක් වඩුවෙකුගේ හෝ කම්මල්කරුවෙකුගේ උපකාරයෙන්+ රූපයක්+ සාදා එය තමා ළඟ තබාගන්නවා නම් එය යෙහෝවා දෙවිට පිළිකුලක්.+ ඒ පුද්ගලයාට ශාප වේවා!’ (එවිට සියලුදෙනා ‘ආමෙන්’* කියා පැවසිය යුතුයි.)+
25 “‘අහිංසක කෙනෙකුව මරා දමන පිණිස අල්ලසක් ලබාගන්නා තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
25 හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කළ ආහබ් මෙන් දුෂ්ට කෙනෙක් අද වන තුරු සිටියේ නැත.+ ඒ වැරදි කිරීමට ඔහුව නිතරම පෙලඹුවේ+ ඔහුගේ බිරිඳ වන යෙසබෙල්ය.+