ද්විතීය කතාව 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+ යෝබ් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිනිසෙකු කරන දුෂ්ටකම් නිසා යම් දිනක ඔහුගේ දරුවෝ පවා දෙවිගෙන් දඬුවම් විඳිනු ඇත.+එවිට දෙවිගෙන් දඬුවම් ලබන බව ඔහු තේරුම්ගනු ඇත.+ යෙසායා 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ජනයෙනි, ඔහුගේ පුත්‍රයන්ව මරා දැමීමට සූදානම් වෙන්න. මන්ද ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ වැරදි නිසා ඔවුන්ව මරා දැමිය යුතුයි.+ එසේ නොකළොත් ඔවුහු නැවත නැඟී සිට මුළු පොළොවම යටත් කරගෙන එහි සෑම තැනකම ඔවුන්ගේ නුවරවල් ගොඩනඟා ගනු ඇත.”+ එළිදරව් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇගේ දරුවන්ටද මාරාන්තික වසංගතයකින් පහර දී ඔවුන්ව මරා දමන්නෙමි. එවිට යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* සෝදිසි කර බලන තැනැත්තා මා බව සියලු සභාවන් දැනගනු ඇත. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව ප්‍රතිඵල දෙන්නෙමි.+
9 ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+
19 මිනිසෙකු කරන දුෂ්ටකම් නිසා යම් දිනක ඔහුගේ දරුවෝ පවා දෙවිගෙන් දඬුවම් විඳිනු ඇත.+එවිට දෙවිගෙන් දඬුවම් ලබන බව ඔහු තේරුම්ගනු ඇත.+
21 “ජනයෙනි, ඔහුගේ පුත්‍රයන්ව මරා දැමීමට සූදානම් වෙන්න. මන්ද ඔවුන්ගේ මුතුන්මිත්තන් කළ වැරදි නිසා ඔවුන්ව මරා දැමිය යුතුයි.+ එසේ නොකළොත් ඔවුහු නැවත නැඟී සිට මුළු පොළොවම යටත් කරගෙන එහි සෑම තැනකම ඔවුන්ගේ නුවරවල් ගොඩනඟා ගනු ඇත.”+
23 ඇගේ දරුවන්ටද මාරාන්තික වසංගතයකින් පහර දී ඔවුන්ව මරා දමන්නෙමි. එවිට යමෙකුගේ ඇතුළාන්ත හැඟීම් සහ සිතුවිලි* සෝදිසි කර බලන තැනැත්තා මා බව සියලු සභාවන් දැනගනු ඇත. මම ඔබ එකිනෙකාට ඔබේ ක්‍රියා අනුව ප්‍රතිඵල දෙන්නෙමි.+