ගීතාවලිය 125:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දුෂ්ටකම් කරන්නන්ට+ මෙන්යහපත් මාර්ගය අත්හැර වංක මාවත්වල ගමන් කරන්නන්ටද+ යෙහෝවා දෙවි දඬුවම් කරන්නේය.ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා!+ හිතෝපදේශ 13:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.+ නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.+
5 දුෂ්ටකම් කරන්නන්ට+ මෙන්යහපත් මාර්ගය අත්හැර වංක මාවත්වල ගමන් කරන්නන්ටද+ යෙහෝවා දෙවි දඬුවම් කරන්නේය.ඊශ්‍රායෙල්ට සමාදානය ලැබේවා!+
20 ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය.+ නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.+