13 එවිට එලිෂා ඊශ්‍රායෙල්හි රජුට මෙසේ කීවේය. “ඔබ මා ළඟට ආවේ ඇයි?+ ඇයි ඔබේ දෙමාපියන් විශ්වාස කළ අනාගතවක්තෘවරුන් නැද්ද? ගිහින් ඔවුන්ගෙන් විමසන්න.”+ එහෙත් ඊශ්‍රායෙල්හි රජ ඔහුට මෙසේ කීවේය. “එහෙම කියන්න එපා. යෙහෝවා දෙවි අපව මේ විදිහට එක් රැස් කළේ අපි තුන්දෙනාව මෝවබ්වරුන්ගේ අතට හසු කර දෙන්නයි.”+