හිතෝපදේශ 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යුද්ධ කරන විට අන් අයගෙන් නැණවත් උපදෙස් පතන්න.+ උපදේශකයන් රාශියක් සිටින තැන ගැලවීම ඇත.+ දේශනාකාරයා 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසා+ තමා මිය යන්නේ කවදාද කියා නොදනී.+ දැලකට හසු වන මත්ස්‍යයන් මෙන්ද+ උගුලකට හසු වන කුරුල්ලන් මෙන්ද+ ඔවුහු බලාපොරොත්තු නොවන මොහොතක+ විපතට හසු වී මිය යන්නෝය.+
12 මිනිසා+ තමා මිය යන්නේ කවදාද කියා නොදනී.+ දැලකට හසු වන මත්ස්‍යයන් මෙන්ද+ උගුලකට හසු වන කුරුල්ලන් මෙන්ද+ ඔවුහු බලාපොරොත්තු නොවන මොහොතක+ විපතට හසු වී මිය යන්නෝය.+