ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 7:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ අවස්ථාව වන විට රජ, ඔහුගේ උපකාරයට සිටි නිලධාරියාව+ නුවර දොරටුව මුර කිරීමට පත් කර තිබුණේය. සෙනඟ එම දොරටුවෙන් දිව යන විට ඔහු පෑගී+ මිය ගියේය. මෙසේ රජු දෙවිගේ අනාගතවක්තෘව හමු වීමට ගිය විට ඔහු පැවසූ දේ ඒ ආකාරයටම ඉටු විය.+

  • 2 රාජාවලිය 9:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එවිට යේහු තමාගේ සහයට සිටි නිලධාරියා+ වන බිද්කර්ට මෙසේ කීවේය. “ඔහුව රථයෙන් ගෙන නාබොත්ගේ ඉඩමට වීසි කරන්න.+ අපි ඔහුගේ පියා වූ ආහබ්ගේ පිටුපසින් අශ්ව රථ පදවාගෙන ගිය අවස්ථාවේදී යෙහෝවා දෙවි ඔහුට නියම කළ දඬුවම ඔබට මතකද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න