ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මෝසෙස් ඔවුන්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘ඔබ සියලුදෙනාම තම තමාගේ කඩුව ඉණේ බැඳගන්න. කඳවුරේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා* ගොස් තම තමන්ගේ සහෝදරයන්වත් අසල්වැසියන්වත් මිත්‍රයන්වත් මරා දමන්න.’”+

  • ද්විතීය කතාව 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔබේ පුතා හෝ දුව හෝ ඔබේම ආදරණීය බිරිඳ හෝ එක කුසේ උපන් ඔබේම සහෝදරයා හෝ ඔබේ කිට්ටුම මිත්‍රයා+ හෝ රහසින් ඇවිත්, ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමුද’+ කියා අසමින් ඔබව වරදට පොලඹවන්න ඉඩ තිබෙනවා. මෙසේ, ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් අසා නැති දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් ඔබව දිරිගන්වන්න පුළුවන්.

  • ද්විතීය කතාව 13:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඒ නිසා ඔබ ඔවුන්ගේ ඉල්ලීමට එකඟ නොවිය යුතුයි. ඊට කොහොමටවත් සවන් දෙන්න එපා.+ එවැනි දෙයකට ඔබව පොලඹවන්න උත්සාහ කළ ඒ පුද්ගලයාට කිසිම අනුකම්පාවක් නොපෙන්වන්න.+ ඔහුට කිසිම ආරක්ෂාවක් දෙන්න එපා. ඔහු ගැන දුක් වෙන්නත් එපා.

  • එසකියෙල් 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දෙවි අනික් අයට මෙසේ පවසනවා මට ඇසුණේය. “ඔහු පසුපස යන්න. ඔහු තම කාර්යය නිම කළ පසු නුවරේ වැසියන්ට පහර දෙන්න. ඒ ගැන දුක් නොවන්න. ඔවුන්ට කිසි අනුකම්පාවක් නොපෙන්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න