2 ලේකම් 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 තම පියාගෙන් පසු රජකම භාරගත් යෙහෝරම් දේශය පුරා ඔහුගේ බලය තහවුරු කරගත්තේය. ඉන්පසු ඔහු ඔහුගේම සහෝදරයන් සියලුදෙනාවත්+ ඊශ්‍රායෙල්හි අධිපතීන් කිහිපදෙනෙකුවත් කඩුවෙන් මරා දැමුවේය. රෝම 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මන්ද ඔවුහු සියලු ආකාර අධර්මිෂ්ඨකමින්ද+ දුෂ්ටකමින්ද+ තණ්හාවෙන්ද+ පව්කාරකමින්ද+ පිරී සිටියෝය. ඔවුහු ඊර්ෂ්‍යාවෙන්ද+ මිනී මරු වෛරයකින්ද+ අඬදබරවලින්ද+ වංචාවෙන්ද+ කුරිරු චේතනාවලින්ද+ පිරී සිටි අතර අනුන් ගැන කොඳුරන,+
4 තම පියාගෙන් පසු රජකම භාරගත් යෙහෝරම් දේශය පුරා ඔහුගේ බලය තහවුරු කරගත්තේය. ඉන්පසු ඔහු ඔහුගේම සහෝදරයන් සියලුදෙනාවත්+ ඊශ්‍රායෙල්හි අධිපතීන් කිහිපදෙනෙකුවත් කඩුවෙන් මරා දැමුවේය.
29 මන්ද ඔවුහු සියලු ආකාර අධර්මිෂ්ඨකමින්ද+ දුෂ්ටකමින්ද+ තණ්හාවෙන්ද+ පව්කාරකමින්ද+ පිරී සිටියෝය. ඔවුහු ඊර්ෂ්‍යාවෙන්ද+ මිනී මරු වෛරයකින්ද+ අඬදබරවලින්ද+ වංචාවෙන්ද+ කුරිරු චේතනාවලින්ද+ පිරී සිටි අතර අනුන් ගැන කොඳුරන,+