-
2 ලේකම් 22:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂබියත්,+ මරණයට නියම වූ රජුගේ පුත්‍රයන් සිටි ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන ලෙස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගියාය. මෙසේ යෙහෝරම් රජුගේ දියණිය+ හා පූජක යෙහෝයාදාගේ බිරිඳ වූ+ යෙහෝෂබියත් දරුවාව සඟවා තැබුවාය. ඒ නිසා දරුවාව මරා දැමීමට අතලියාට නොහැකි විය.+
-