8 ලෙවීවරු සහ යූදා දේශයෙන් පැමිණි ඒ සියලුදෙනා පූජක යෙහෝයාදා+ අණ කළ සියල්ල+ එලෙසම කළෝය. එහෙයින් සබත් දවසේදී සේවය සඳහා පැමිණි අයවත් සබත් දවසේදී සේවයෙන් නිදහස් වූ අයවත් එක් රැස් කරන ලදි.+ මන්ද පූජක යෙහෝයාදා ලෙවීවරුන්ගෙන් කිසි කණ්ඩායමක්+ එදින සේවයෙන් නිදහස් නොකළේය.