ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 11:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් ඊට කලින් යෙහෝරම් රජුගේ දියණියද අහසියා රජුගේ සහෝදරියද වූ යෙහෝෂෙබා,+ මරණයට නියම වූ රජුගේ පුත්‍රයන් සිටින ස්ථානයට ගොස් අහසියාගේ පුත් යෙහෝයාෂ්ව+ එතැනින් රැගෙන ගියාය. ඇය දරුවාවත් ඔහුගේ කිරි මවවත් අතලියාට සොයාගැනීමට බැරි වන පිණිස යහන් සහිත ඇතුල් කාමරයකට ගෙන ගොස් සඟවා තැබුවාය.+ එබැවින් ඔහුගේ ජීවිතය බේරුණේය.

  • 2 ලේකම් 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට ඔවුන් රජුගේ පුත්‍රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ අල්ලන ලදි. මෙසේ යෙහෝයාදා සහ ඔහුගේ පුත්‍රයන් ඔහුව රජු ලෙස අභිෂේක කරමින්,+ “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ යයි කීවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න