නික්මයාම 25:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා සාක්ෂියක් ලෙස ඔබට දෙන පුවරු එම පෙට්ටිය ඇතුළේ තබන්න. ඉන්පසු පියනෙන්+ පෙට්ටිය වසා තබන්න. නික්මයාම 31:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සීනයි කන්දේදී මෝසෙස් සමඟ කතා කර අවසන් වූ විට දෙවි සාක්ෂියක් ලෙස ගල් පුවරු දෙකක් ඔහුට දුන්නේය.+ එම ගල් පුවරු දෙක ලියනු ලැබුවේ දෙවිගේ බලයෙන්ය.*+
18 සීනයි කන්දේදී මෝසෙස් සමඟ කතා කර අවසන් වූ විට දෙවි සාක්ෂියක් ලෙස ගල් පුවරු දෙකක් ඔහුට දුන්නේය.+ එම ගල් පුවරු දෙක ලියනු ලැබුවේ දෙවිගේ බලයෙන්ය.*+