1 රාජාවලිය 1:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්‍රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+ ගීතාවලිය 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න.+ප්‍රීතියෙන් දෙවිට ජය නාද නඟන්න.+
40 පසුව සියලුදෙනාම සලමොන් පසුපස ගමන් කළෝය. සෙනඟ බට නළා+ වාදනය කරමින් බොහෝ සේ ප්‍රීති වූහ.+ ඒ ශබ්දය මුළු දේශය පුරාම පැතිර ගියේය.+