ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+

  • නික්මයාම 21:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “යමෙකු තව කෙනෙකුට පහර දී ඔහුව මරා දැමුවොත් පහර දුන් තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ලෙවී කතාව 24:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘යමෙකු මිනිසෙකුට පහර දී ඔහු මිය ගියොත් එම තැනැත්තාවද අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • ගණන් කතාව 35:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “‘මනුෂ්‍යයෙකු හිතාමතාම යමෙකුව මරා දැමූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම්+ ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි.+ නමුත් සිටින්නේ එක් සාක්ෂිකරුවෙකු පමණක් නම් ඔහුට මරණ දණ්ඩනය නියම කළ නොහැකියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න