1 සාමුවෙල් 10:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු සාමුවෙල්, රජුගේ අයිතිවාසිකම්+ ගැන සෙනඟ ඉදිරියේ කීවේය. තවද ඔහු ඒ සියල්ල ලියවිල්ලක සටහන් කර යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය. පසුව සාමුවෙල් ජනයාව තම තමන්ගේ නිවෙස්වලට පිටත් කර යැවීය. 2 සාමුවෙල් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+
25 ඉන්පසු සාමුවෙල්, රජුගේ අයිතිවාසිකම්+ ගැන සෙනඟ ඉදිරියේ කීවේය. තවද ඔහු ඒ සියල්ල ලියවිල්ලක සටහන් කර යෙහෝවා දෙවි ඉදිරියේ තැබුවේය. පසුව සාමුවෙල් ජනයාව තම තමන්ගේ නිවෙස්වලට පිටත් කර යැවීය.
3 පසුව ඊශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝද+ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ආවෝය. දාවිත්, යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඉන්පසු ඔවුහු දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු+ ලෙස අභිෂේක කළෝය.+