2 සාමුවෙල් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට දාවිත්ද ඔහු සමඟ සිටි සියලුදෙනාද ඔවුන්ගේ වස්ත්‍ර ඉරාගත්තෝය.+ යෝබ් 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මේ පුවත් ඇසූ යෝබ් තම සළුව ඉරාගෙන+ හිසකෙස් කපාගෙන+ බිම වැටී+