1 රාජාවලිය 7:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 පිරිසිදු රනින් බේසම්ද පහන් තිර නිවා දැමීමට උපකරණද+ භාජනද+ කුසලානද+ අඟුරු දමන භාජනද+ සෑදුවේය. එමෙන්ම අතිශුද්ධස්ථානයේ දොර පියන්වලට+ හා ශුද්ධස්ථානයේ+ දොර පියන්වලට+ රන් සරනේරු සෑදුවේය.
50 පිරිසිදු රනින් බේසම්ද පහන් තිර නිවා දැමීමට උපකරණද+ භාජනද+ කුසලානද+ අඟුරු දමන භාජනද+ සෑදුවේය. එමෙන්ම අතිශුද්ධස්ථානයේ දොර පියන්වලට+ හා ශුද්ධස්ථානයේ+ දොර පියන්වලට+ රන් සරනේරු සෑදුවේය.