ද්විතීය කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+ ගීතාවලිය 50:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+ ගීතාවලිය 65:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.+ 1 යොහන් 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපට තිබෙන ස්ථිර විශ්වාසය නම්+ දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.+
7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+
14 අපට තිබෙන ස්ථිර විශ්වාසය නම්+ දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන බවයි.+