ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 31:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 මගේ පියා ගරුබිය+ දක්වන ආබ්‍රහම්ගේ දෙවි+ මගේ උපකාරයට නොසිටියා නම් ඔබ හිස් අතින් මාව පිටත් කර යවන බව නිසැකයි. මම දුක් වින්ද හැටිත් වෙහෙස මහන්සි වී වැඩ කළ හැටිත් දෙවි දුටු නිසා ඔහු ඊයේ රෑ ඔබට අවවාද කළා.”+

  • නික්මයාම 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.+

  • විනිශ්චයකරුවෝ 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එසේ පැවසූ ඊශ්‍රායෙල්වරු තමන් පුදපූජා ඔප්පු කරමින් සිටි සියලුම බොරු දෙවිවරුන්ව ඉවත් කර,+ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුන් කළ ඒ දේ දෙවි දුටුවේය. ඔහුට තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි ඒ මහත් වේදනාව බලා සිටීමට නොහැකි විය.+

  • 2 රාජාවලිය 14:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඊශ්‍රායෙල්වරුන් කොතරම් දරුණු පීඩාවලට මුහුණ දුන්නාද කිවහොත් ඔවුන් අතරේ සිටි අන්ත අසරණ දිලිඳු අය පවා දේශයෙන් තුරුන් වී ගියෝය. ඔවුන්ගේ උපකාරයට කිසිවෙක් සිටියේ නැත.+ යෙහෝවා දෙවි මේ සියල්ල දුටුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න