උත්පත්ති 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි.
3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි.