විනිශ්චයකරුවෝ 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 කටු පඳුර එම ගස්වලට මෙහෙම කිව්වා. ‘ඔබ සියලුදෙනාම මට රජකම දෙන්නේ අවංක චේතනාවෙන් නම් ඇවිත් මගේ සෙවණෙහි වාසය කරන්න.+ හැබැයි ඔබ රජකම දෙන්නේ වැරදි චේතනාවකින් නම් මගෙන් ගින්නක් පිට වෙලා+ ලෙබනොන් රටේ+ සියලුම දේවදාර ගස් පිච්චිලා යයි.’+
15 කටු පඳුර එම ගස්වලට මෙහෙම කිව්වා. ‘ඔබ සියලුදෙනාම මට රජකම දෙන්නේ අවංක චේතනාවෙන් නම් ඇවිත් මගේ සෙවණෙහි වාසය කරන්න.+ හැබැයි ඔබ රජකම දෙන්නේ වැරදි චේතනාවකින් නම් මගෙන් ගින්නක් පිට වෙලා+ ලෙබනොන් රටේ+ සියලුම දේවදාර ගස් පිච්චිලා යයි.’+