18 එවිට යෙහෝයාෂ් රජ, යූදාහි රජු වූ අමෂියාට මෙම පණිවිඩය යැවීය.+ “දවසක් ලෙබනොන් දේශයේ වැවී තිබුණු කටු පඳුරක් එම දේශයේ තිබූ දේවදාර ගසකට+ කතා කර, ‘ඔබේ දුවව මගේ පුතාට විවාහ කර දෙන්න’+ කියා පැවසුවා. නමුත් ලෙබනොන් වනයේ සැරිසරන මෘගයෙක්+ ඇවිත් ඒ කටු පඳුර පාගා දැමුවා.