ලෙවී කතාව 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 වෙනත් ජාතීන්ගේ දේශයකදී ඔබ මිය යන්නහුය.+ ඔබේ සතුරන්ගේ දේශයේදී ඔබ විනාශ වී යනු ඇත. ද්විතීය කතාව 28:64 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+ 2 රාජාවලිය 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+
64 “යෙහෝවා දෙවි පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වාසය කරන ජාතීන් අතරට ඔබව විසුරුවාහරියි.+ එහිදී ඔබට සිදු වෙන්නේ ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් කෙදිනකවත් නොදැන සිටි ලීවලින් හා ගල්වලින් සෑදූ බොරු දෙවිවරුන්ට සේවය කරන්නයි.+
23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+