ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 22:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒලාම්+ දේශයේ වැසියෝ ඊකොපුව පුරවාගෙන යුද්ධ කරන පිණිස අශ්ව රථවල නැඟ එන්නෝය. කිර්හි+ වැසියෝද තම පලිස් සූදානම් කරගන්නෝය.*

  • ආමොස් 9:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ මා ඉදිරියේ හැසිරෙන්නේ කූෂ් ජාතිකයන්* හැසිරෙන ආකාරයටය.’ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. ‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනාවේ+ මා නොවෙයිද? පිලිස්තිවරුන්ව+ ක්‍රීට් දූපතෙන් පිටතට ගෙනාවෙත් සිරියානු ජාතිකයන්ව කිර් දේශයෙන් පිටතට ගෙනාවෙත්+ මමය.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න