2 රාජාවලිය 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔහු පූජනීය ස්ථාන හා කඳු මුදුන් මතද+ සරුසාරව වැඩුණු සෑම ගසක් යටද+ පූජා හා සුවඳ දුම් ඔප්පු කළේය.+ හොෂෙයා 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+
11 “ගිලියද් දේශය මන්තර ගුරුකම්වලින් පිරී ඇත.+ එහි වැසියෝ බොරු කියති.+ ගිල්ගාල් නගරයේ වැසියෝ ගොනුන්ව පවා පූජා කරති.+ ඔවුන්ගේ පූජාසන, වගා කිරීමට සූදානම් කළ කෙතක් අසල අහක දැමීමට ගොඩගැසූ ගල් වැනිය.+