ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන්ව නැවතත් තමන් වෙතට හරවාගන්නා පිණිස යෙහෝවා දෙවි දිගටම ඔවුන් වෙතට අනාගතවක්තෘවරුන්ව යැව්වේය.+ මෙම අනාගතවක්තෘවරුන් ඔවුන්ට අනතුරු ඇඟෙව්වත් ඔවුහු ඊට සවන් නොදුන්නෝය.+

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • හෙබ්‍රෙව් 1:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 බොහෝ කලකට පෙර දෙවි අනාගතවක්තෘවරුන් මාර්ගයෙන්+ විවිධ අවස්ථාවලදී+ හා විවිධ ආකාරවලින් අපගේ මුතුන්මිත්තන්ට කතා කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න